VIJAYA KUMARATHUNGA Tribute Video - විජය කුමාරතුංග Vijaya Kumaratunga
HTML-код
- Опубликовано: 10 апр 2025
- #VijayaKuranathunge #VijayaKumaratunga #actor #politician
Born | October 9, 1945, Ja-Ela
Death | February 16, 1988, Colombo
Spouse | Chandrika Kumaratunga (m. 1978-1988)
Children | Vimukthi Kumaratunga, Yasodhara Kumaranatunga Walker
BANDULA K. JAGODA - STUDIO JA
Anura Premakumara,sri lanka news,sri lanka gossip,sri lanka politics,ratta,wijaya kumaratunga songs,wijaya kumaratunga karaoke,wijaya kumaratunga full movie,vijaya kumaratunga,ltte,vimukthi kumaratunga,vijaya kumaratunga funeral,vijaya kumaratunga daughter,vijaya kumaratunga death,vijaya kumaratunga family,vijaya kumaratunga family photos,vijaya kumaratunga son,vijaya kumaratunga songs mp3 download,විජය කුමාරතුංග,විජය කුමාරතුංග,විජය කුමාරතුංග සිංදු
මෙරට කෘතහස්ත දෙශපාලඤයකු එමෙන්ම විශිෂ්ට රංගධරයකු ගායකයකු වශයෙන් අතිශය ජනාදරයට පාත්‍ර වූ පරමාදර්ශී උතුම් චරිතයක් වූ විජය කුමාරතුංග මහත්තයාගේ 34 වන ගුණානුස්මරණය මෙම මස 16 වෙනිදාට යෙදී ඇත එතුමාට උපහාරයක් වශයෙන් එදිනට programme එකක් ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිම.සදාදරණීය විජය අප හදවත් තුල ඔබතුමා සදාකල් ජීවමානව රැදෙනු ඇත
ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Sssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssßssssssssssssssßssßsßßssßßsssssssssssssssssssssss
Q
G00
Mage hite aduna ekama naluwa vije pamanamai
මම ඉපදෙනකොට විජය මහත්මයා ජීවතුන් අතර හිටියෙ නැහැ. ඒ නිසා එතුමාව හැබහින් දැකගන්න තියන වාසනාව මට නැති වුණා. ඒත් එතුමා ගැන හොඳින් හදාරල තියනවා. අසීමිත ලස්සන රූපයක් කටහඬක් වගේම සුන්දර හදවතක් තිබුණු කරුණාවන්ත මිනිසෙක්. මනුස්සකම උතුරා ගිය චරිතයක් එතුමා. අසාධාරණය වෙනුවෙන් නොබියව කතා කරපු වීරයෙක්. දැන් ඉන්න කාඩ්බෝඩ් වීරයෝ වගේ නෙවෙයි. ආයෙත් කිසිම දිනක විජය මහත්මයා වගේ දැවැන්ත චරිතයක් මේ රටේ බිහි නොවේවි. එතුමාව අපට අහිමි වුණේ අපේ අවාසනාවට. හදවතින්ම ගොඩක් ආදරය කරන ගොඩක් ගරු කරන චරිතයක් විජය කුමාරතුංග මහතා.🌷🌷❤️❤️💐💐🌼🌼
හැබැහින් දකින්න පිනක් තිබ්බේ නැති උනාට.පුංචි තිරයෙන් ඔහුව රස වින්ද තාමත් ආදරේ කරන නිහතමානී චරිතයක් ❤🥺
මම ඉපදිලාවත් නෑ මෙතුමා මියයනවිට මෙතුමා අද අපි අතර නැති වුවත් සදාකාලිකව අපගේ හදවත් තුළ මෙතුමා ජීවමානයි.ඔබතුමාට හැමදාමත් ආදරෙයි .❤❤❤❤❤
❤️මම වාසනාවන්ත උනා ඔහුව හැබැහින් දකින්න. ඔහු හරීම ලස්සනයි, කරුණාවන්තයි ❤️❤️
Ow mamat
විජෙකුමරතුන්ගේ කියන්න හොඳ
ගුණ යාහපත් මනුස්සකම තියන රත්තරන් පණක් ඔබට නිවන් සුවය ලැබේවා
මිනිසුන් ආතර මිනිසෙක්
එදත් අදත් හෙටත් මගේ ප්‍රියතම නළුවා විජය ❤❤❤
මම ඉපදිලාවත් නැ මෙතුමා නැති වෙද්දි අදටත් මම මෙතුමාට අනිත් කෙනා රත්තරං ජොතිටත් ගොඩාක් ආදරේ කරනවා ඇස් වලට කදුලු ඒනවා..මතක් වෙදිදි..❤️❤️❤️❤️
ආදර විජය අයියේ ඔබ මියදුනේ නැ ඔබ අදටත් අප අතර ජිවමානයි .....🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦
විජය ජීවමානව දැක නැති නමුත්, හදවත මෙන්ම රෑපයද අති සුන්දර ම මිනිසා ආදරණීය විජය. අද ඔහු සිටියා නම් මේ රටත් සුන්දර තැනක ඉන්න තිබුණා.ඔහු විනාශ කළ කිසිවකුට ත් මේ මනුලොව යළි උපතක් නොලැබේවි.විජය ඔබට නිවන් සුව.
මේ ලෝකේ හිටපු ලස්සනම සුන්දරම මිනිසා ඒ රුව ඒ හඩ උම්මාදයක් ආයේ කවදාවත් දකින්න නොලැබෙන බව දන්නවා ඔබට නිවන් සුව ලැබේවා උපදින කිසිම භවයක මෙහෙම වෙන්න එපා
I wouldn't know how to describe this Man. Thank God we can claim his Sri Lankan at the outset. Unfortunately I never got to meet him..... Just saw him from a distance.....If you saw him once his image will stick in your heart and mind forever. We all know your up there. God bless. 🙏
😢😢😢😢😢සදාදර විජය උතුමානෙනි ❤❤❤ඔබ දෙවියන් අතර බව ඒකාන්තයි
මගේ ප්‍රියතම නලුවා ලස්සන මිනිසෙක්.හොද මිනිසෙක් දන්න විදිහට සියලුම දෙනා විජය කුමාර තුංගට ආදරෙයි.මට මතකයි අපේ කිරිඅම්ම විජයගෙ ලොකු ෆොටො එකක් රාමු කරගන බිත්තියේ ගහල තිබුනා. අපේ කිරි අම්මා විජයට හරිම ආදරෙයි. අද අපිත් ඒ වගේම ❤
හරිම ආකර්ෂනීය මිනිසෙක්.අධම දුෂ්ථයින් අතින් මිය ගියා කැත විදියට.මාලනීව බැදගත්ත නම් එහෙම නොවෙන්න තිබුනා.ඒත් කර්මය ලුහු බැද එන්න ඇති. ..අනේ.. ඔබ තුමාට නිවන් සුව ලැබේවා!!
අදටත් එදා මෙන් සංවේගයේ අඩුවක් නැ .ඒ තරමට මහජනතාව ගෙ ආදෙරෙ දිනූ නායකයා. අදටත් ජන්ප්‍රියම නලුවා. නොමියෙන මිනිසා අමිලයි .💐😥😢
විජය කුමාරතුංග නම් ඒ සොදුරු උතුම් මනුස්සයාව මරාදාපු පවුකාරයො එතුමා සමගම අපේ රටේ අනාගතයද මරා දැම්මා..එතුමාට ජීවත් වෙන්න ඉඩ දුන්නානම් අද අපිට අපේ රටට මෙහෙම වෙන්නේ නැත.
ජවිපෙ ට තාමත් ඒ පව තමා පල දුන්නේ
@@chandiweerakoon3 pala
@@achinthamadushan1568 ඒක තමා ඇත්ත ජවිපෙ කැරලි ගැහැව්ව නිසයි මහා විනාශය ක් උනේ..මිනිස්සු තරහ පිරිමහගත්තා කැරැල්ල ට මුවාවෙලා ..දන්නෝ දනිති ..නොදන්නෝ බුරති
87 බොහෝම ලේසියෙන් යුද්දය ඉවර කරන්න තිබුනා මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා ඇතුලු හමුදා නිලධාරීන් අති දක්ෂ ලෙස යුද්දය මෙහෙයඋවා ප්‍ර්‍රබාකරන් කරකියා ගන්ට දෙකක් නැතිව හිටියේ එහෙම තියෙද්දි තමයි ජෙ ර් ඉන්දු ලන්කා බොරු සාම ගිවිසුම් ගහලා පලාත්සබා විෂබිජය ගෙනල්ලා උතුරු නැගෙනහිර වෙනම දෙමළ ඉලම් රාජ්‍යක් බිහි කරන්ට හදපු ප්‍රභාකරන් සමග බොරු සාම සාකච්ඡා කරෙ එකට විජය කුමාරතුංගත් සහය දිලා කොටි ත්‍රස්තවාදීන් එක්ක බොරු සාම සාකච්ඡා කරා යුද්දය වග කියන්න ඔන එකෙක් තමයි විජය කුමාරතුංග
Oba wage lassana manussayek me lowa thawath naha
දේශපාලනයට සමිබන්දවි තමජිවිතයත් පුජාකලා අපට හිතහොදකලාකරුවෙක් අපටසදහටම නැතිව ගියා විජය සර් ඔබටනිවන්සුව ලැබෙිවා.
විජය කුමාරතුංග මහතානෙනි
ඔබ මෙලොව හැර දමා ගොස් තිබුනාට කිසිදා අපේ මතකයේ ඔබ
සදා ජීවමානයි ඔබට අජරාමර නිවන්සුව අත්වේවා !!!
සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
🇱🇰 සාදු 🙏🙏🙏🌹 🇰🇼
ආදරෙයි විජය අයියේ එදා වගේම අදත්
Mageth aadaraneeya baluwa wagema gayakaya.thamath eda wagema aadarai.
Hadawathinma ♥️
Hmm
මං ආසම මිනිසා විජය කුමාරතුංග.
එදා එතුමගේ මුහුණ අවසන් වරටවත් නොපෙන්නවන්න කරපු සැලසුම සහ ඒ සාහසික ගාතනයෙන් ලත් ශාපය තමා අද මේ අපි විදින්නේ... එදා එතුමා ජීවතුන් අතර සිට මේ රටට කරපු ලොකු අරගලය සමග අද හිටියානම් අද අපේ රටට මෙසේ නොවවු ඇත. එතුමාගේ ගාතනයෙන් ලත් ශාපයට අප හැමෝටම අද විදවන්නට වී ඇත..!
මම 96 ඉපදුනු කෙනෙක්... මම එතුමා ජීවත් වෙලා හිටපු කාලසීමාව තුළ හිටියනම් කොච්චර වටිනවද කියල හිතුනා...😔 අවුරුදු 43 ක් වැනි කෙටි කාලසීමාවක් තුළ විජය කුමාරතුංගයන් කළ දෑ.. විශිශ්ටයි වගේම විස්මයජනකයි. සැබවින්ම ඔහු අති දක්ශ, මනුස්සමකට මනුස්සකම දුන්න සැබෑම මනුස්සයෙක්... ඔහුගෙන් ගන්න තියෙන ආදර්ශ ගොඩයී.... පුංචි කාලේ ඉඳන් අද දක්වාම මගේ ආසම කරන ආදරණීය චරිතය.. අමාමහ නිවන් සුවයම ලැබේවා එතුමාට...❤️❤️❤️❤️😔😔🙏🙏💐
ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට! තවත් මෙවැනි තොරතුරු දැනගැනීමට කැමති නම් අපව SUBSCRIBE කර තබාගන්න ♥
හැමදාම ඔබ ජීවමානය් හැමදාමත් අප ඔබට අදරෛ ♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විජයගේ වියෝව වවෙනුවෙන් ලත වල්පොල ග ගයනාකළ උපහාර ගී කැසට් පටය සොයා දෙන්න පුලුවන්ද ගොඩක් පින් E ගීතය එක මමාතා වැදු එකම එදරුවන් ලේ සේ අපි ඉන්නා කල Mමියුරු මන්ගල්ලයේ
Ohu asuru kala oba vannan hamuveema sathutak .මේවායින් අපි ඔහුගේ දයාව තේරුම් ගන්නවා 💞💞
මිනිසුන් අතර සිටි දෙවියෙක් ආදරෙයි හැමදාම
ස්තූතියි ඔබට
එතුමාව මරා දාපු අය එක්කම...තමා අද එතුමා ගෙ බිරිඳ ඉන්නෙ..ඇයට අමතකයි...රත්තරං වටින මැණිකක් රටට අහිමි කලේ දරුවන්ට පියෙක් අහිමි කලේ දයාබර ස්වාමියෙක් අහිමි කලේ...ඇය දැන් එකතු වෙලා ඉන්න දුශ්ට මිනිස්සු බව...අසහාය මිනිසානනි.ඔබට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
කවුද කියන්න බලන්න...හරියට අහගන්න යන්න සිරිසේන කුරේ ගාවට...විජේ අන්කල් අපේ තාත්තාගේ යාලුවා..දෙන්නම එකම වයසේ..යශෝධරයි මාත් එකම වයසේ...උසකොට මෝඩ පුතාණෝගේ තාත්තා තමයි වගකියන්න ඕන ..ඒ පවට තමයි සවලෙන් එකතු කරන්න උනෙත්...
විජය මහත්තයා හන්තානෙ කතාව චිත්‍රපටය කරන කාලයේ මගේ සහෝදරයා ලකී කුලතුංග පේරාදෙණිය කැම්පස් එකේ හිටියා , පතිරාජ මහත්තයා ගෙ හොන්දම යාලුවෙක් ,ඒ නිසාම විජය මහත්තයා දැන ගෙන ,එතුමා මිය යන තුරුම මිතුරු දම තිබුන , මට වාසනාව ලැබුනා අවුරුදු කීපයක් දෙසැම්බර් 31ගෝල්ෆේස් වලදී සහෝදරයා සමග ඒ කලාකරුවන් දකින්න , චන්ද්‍රිකා මැතිනිය විවාහ උන වසරේ දෙසැම්බර් 31 එතුමිය ගෙ නිවසට විජය මහත්තයා ආරාධනා කල නිසාම මටත් ඒ දිව්‍ය ආත්මයක් තිබුණු උතුම් මානව හිතවාදි උතුමා සමග කතා කරන්න පින ලැබුණා . මා අදටත් ඔහුව අදහනවා.
ලංකාවේ හිටපු සොදුරුතම කලාකරුවා ඔබට නිවන් සුව ලැබේවා උපදින කිසිම භවයක මෙහෙම වෙන්න එපා
විජය මම ආසම නලුවා
මම ඉපදිලාත් නැ එතුමාට ආදරෙයි 💕💕
ඔබ හැමදාමත් ජීවමානයි 🙏🙏🙏🙏
විජයකුමාරතුන්ගකියන්නේහරිමහොදමනුස්සයේක්.හැමදාම ආදරේයිනැවත අප අතරේඉපදේවා.🙏❤🙏💙🙏💛🙏❤🙏💙🙏💛
💕ආදරෙයි හැමදාම,, සාදාදරණීය #විජය..
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට..
විජය...ඹබ සදා අමරණීයයි .....,🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹🥀🥀🥀🌺🌺🌺
මගෙත් ආසම නලුවෙක් මම ආසම චරිතයක් තමයි විජය කියන්නේ . 🙏🙏🙏🙏🙏 ඔහුට නිවන් සැප ලැබේවා 😭😭😭😭 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
ආ.ආදරෙයි..සදාඅමරනියයිවිජයජිවමානයි
ලොව ලස්සන ම මිනිසා විජය
ඔබතුමාට තවමත් ආදරය කරන ජනතාව .....🙏🙏🙏
මෙ..උතුම් .මව්බ්ම..තුල..යලි..ඉපදේවා ....මෙ..මව්බ්ම..තුල..ව්ජේකුමර.තුංගයන්..වැන්නෙක්..යලි..ඉපදේ....මේ..මව්බ්මේ..කිරුල..දරන්න..අනිවාර්යයෙන් ..ඉපදේවා.
ආදරෙයි.විජය.අය්යෙ.හැමදාමත්.පණ.වගෙලබන.අත්මෙවත්..ඹබ.අප.අතරට.ළුන්න
දෙවියන් අතරම ඉපදේවා
ස්තූතියි ඔබගේ ප්‍රතිචාරට!
ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ....
Adarei hamadama oya hitiyanam Sri lankawa lassanai aththatama 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🏆🏆🏆🏆
මා දුටු සොදුරැ තම මිනිසා විජය කුමාරතුංගය !
ජේආර් හා පේමදාස විජයට පුදුම විදිහට වද හිරිහැර කලා අන්තිමට ජීවිතයත් උදුර ගත්තා
විජය ඔබට නිවන්සුව !
ඒ දවස්වල "රිවිරැස"කියල පත්තරයක් තිබුණ,විජය කුමාරතුංග එ පත්තරේ ලිපියක් පල කර තිබුණ ඒ ලිපියෙන් රෝහණ විජේවීර දැඩි ලෙස විවේචනය කර තිබුණ,මොකද ජවිපෙ විසින් එදා ඇති කල භීෂණ නිසා.ඊට සතියකට පස්සෙ තමයි ඔහුව අමානුෂිකව ඝාතනය කලේ විජය විතරක් නෙවෙයි සාගරිකා ගෝමස් ප්‍රෙමකීර්ති ද අල්විස් වගෙ වටිනා මිනිස්සු මරා දැමීම .ඔවුන් විවේචනය කරන විරුද්ධ වෙන සෑම කෙනෙක්ම මරා දැම්මා.
When I remind Vijaya Kumarathunge, still my mind going crazy.
And still I didn’t met any kind person like him.
Attatama oba hari.. he is very kind Parsan and so much lovely handsome 😍 😍😍🙏🏻🙏🏻🙏🏻...
අද හිටියනම් මහ ජනතාව ගොඩ ❤🌹❤🌹
දක්ශයෙක් මනුස්සයෙක්.❤️👍💔
C u එ එදා ගරුත්වය ක් ඇති ඉතාමත් ගරු කරමින් ලියුම් මෙවන් ❤ හදවතක් අදත් හිටියානම් ලංකාවට යන යන තැන සල්ලි මැවි ප්‍රශ්න නැති පවිත්‍ර රටක් බවට තියෙවි එ අපගෙම කරුමෙට දර්මිස්ට යහපත්ව කාටතනුකම්පාව දයාව කරු නාව සමාව අන්ව ගමන් කරපු එකම බලවත් ලස්සන හාඩ් එක අපට නැති උනා අපෙම කරුමෙ ට මොන විහිහෙන් ද හැම පැත්තෙන්ම කොහෙන් බැලුවත් අඩුව්ක් නැති සම්පුර්ණ වත් නලු ❤ නියම ම්නිස් රුවක් ලස්සන ජිවිතය මෙවැනි මිනිසුන් අපෙ රටෙ විනාස කරන එකම හෙතුව අදික තන්නාහව අසාව අපාරාහය ඉරිසියාව වැනි නොයෙකුත් ඇති අදර් මිස්ට යො මෙ කරන දෙවල් වලර අපරාධකරුවන් ට ඔවා දස දහස් වාරයක් විදවලා මැරෙන්න ඔනි අද රත්තරං ❤ හදවතක් ඇති විජෙකුමාරතුංගයක් දෙදෙනෙක් හිටියා නම් ලංකාවට ගහන්න රටක්ක් ආය නැහැ බුදු සරනයි ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න හැමොම විජෙ කුමරතුංග ඔබට නිවන් සැප ලැබො අපාතරෙම ඉපදෙවා පුනුරුත්තාපයෙ න් 🙏 ස්තුතිය
Obatumiyage Post aka baluwama mage as walata kadulu awa. Attatama vijaja aiya Gina garuka mahatmayek. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Wijaya oba raga pa film godak ma Bala thiyanawa
Super🎉
ඇත්තට වෙඩි තියලා බොරුව සුරකින රටක්.💔
Sada amaraneeya vije obata niwan suwa.
සැඛෑම මානව හිතවාදියෙක් දරැවන් දෙන්නාත් මැතිනියත් එසේමයි
Ane mama chuti vijaya kumara thunga matha kuliyapitiya bodhimulla pare mohoththawagoda kiyana gamata awa eti rupayak wage dilisenawa usata galapena mahatha lassana pin kadak hadu wadu demawpiyanta pin mama pin karala thibuna e pin kada daka ganna mata wasa 12 k e welawe dan mata 53i adatath pinthurayak dakkama adenawa e lassana muna diha balala mona hithakinde wedi thibbe kiyala obamarune naha oba jeewa manai 😭😭😭😭💔💔💔💔🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 athdeka ekathu karala wadala hina unama bada pirenawa karuna wantha janathawata daraya karapu kenek 😭😭😭😭😭😭
අම්මෝ පපුවත් රිදෙනවා
ආදරෙයි හැමදාම ඔබට ..
අනිවාර්යෙන් තාමත් ඉන්නවා අපේ රැගෙන ගත්ත නං මොනව කරනා කරන්න ද නිවන් සුව ඔබ අප අතරම ඉපදේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏papuwa pchchanawa mawa dakina kota❤❤❤❤❤❤❤❤❤❤ayatath oyatath garuu karamee adaraii adanawa
Adarai. Godak. Wija. Aiya. Matakayan. Anantae. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මම හරිම ආදරෙයි විජය කුමාරතුංගට,මම ළග ෆොටෝ තාමත් තියාගන ඉන්නව,පවු මම පුදුම ආස කෙනෙක් ආයෙ කියන්න වචන නෑ,ලංකාවෙ රජා වෙයි කියන බයට ඉරිසියාවට වෙඩි තියල මැරුව ,ඔවුන්ටත් දවසක පනුවො තියල මැරෙන්නෙ
ලොකු අපරාධයක් වුනේ සිංහල සිනමාට හා දේශපාලනයට
@@StudioJagoda අනිවාර්යයෙන්ම,පවු අද හිටිය නම් අපේ ලංකාව මීට වෙනස්
Ai obathuma kiyanne vijaya kumarathunga malani fonsekawa bandanam hodai kiyala ? Mata pahadili karanna plz ? Mama ahala thiyenawa chandrika madam vijaya kumarathungata adaraya keruwe naha kiyala ?
mawa wadagena thiyanawa
Vijay Kumarathunga mahata ranganayen dayaka wuna madu samaya, Veera udhara full chitrapati ikmanin labadenna
ඇත්තටම #රත්තරං මනුස්සයෙක්මයී..
ස්තූතියි! ඔබගේ ප්‍රතිචාරයට..
සදාආදරෙයි
😂😂😂😂😂😂😂😂😂😂😂, ,🎉🎉🎉😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Soduru minisanani obata
NiwNsuwa pathMi🙏🙏🙏😭😭😭😭
ස්තූතියි ඔබගේ ප්‍රතිචාරට!
Fitting person who was to be the leader of Sri Lanka
Edath adath adarayakarana soduru minisa obai❤
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭🌼
අහිමි ඔබතුමා ගැන තවමත් මම කල්පනා කරනවා...🙏🙏🙏
හොඳ, අහිංසක අහිංසක කලා කරුවෙකු අහිම් උනා, දරුවන්ට,රටට,ජාතියට ,බරිදට, රසිකයන්ට ලොකුම පාඩුවක් ,හොද මානව හිතවාදි මනුෂ්‍ය කන් තිබුණු,හොඳ මනුස්සයෙක්,අනේ මොනා කරන්නද?ජීවිතේ ස්වභාවය ඔඛයි.
තව මත් අපෙආදරනීය එලෙසමයි අයියෙ නිවන් සුව ලැබේවා
Oba Ada sitiyanam asawan hamoma film balanawa
Oba nawathath apa atharama eipadawa
Obata niwan suwa
Adarei obata sadakalma
Me vge hoda manussayek aye api athare ipadena ekak na kpchchara kal giyath methumava ape hith vla hmadama innva😔😔nivan suva labeva oba thumata😑😑😑
Kisida amathaka nove naanava hithavadi aadaraniiya vijaya
ඔබතුමා ජවමානයි
ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට! එය අපට සවියක් ❤️
තාම අපව Subscribe කරලා නැතිනම්, දැන්ම SUBSCRIBE කරන්න, අලුත් Videoවක් දාපු සැනින් දැනගැනීමට
අපෙ.හදවතේ.විරයා.විජයකුමාරතුංග
♥️♥️♥️♥️♥️♥️♥️🙏
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා
Vijaya kumaratunga❤️
අනුර කුමාර දිසානායක ඇර අපේ රටේ සියලු දෙනාම මානව හිතවාදියො තමයි
රාජපක්ෂ රනිල් පට්ට හොරු ගෙන
Geevamana vijaya kumaranathunga mahathata hada piri upaharaya nivanin sanasevaa
Adarei hemadama
Aththamai e kthawanam. Mewage minihek yalith apita hamuwanne
Kovilage.antan.vijayakumaratungayanani.oba.jeewamanai
ස්තූතියි ඔබගේ ප්‍රතිචාරට!
Vijaya oba sinamawe sihina kumarayai
ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට! තවත් මෙවැනි තොරතුරු ඉක්මනින්ම දැනගැනීම සදහා අපව දැනටමත් SUBSCRIBE ♥ කරලා නැත්නම් මේ දැන්ම SUBSCRIBE කොට තබාගන්න. බොහෝම ස්තූතියි
Mama adare karan negh vijayata pamansi
කියන්න වචන නෑ .ඇහෙද්දිද් ඇගේ මයිල් කෙලින් වෙන්නෙ මගෙ විතරද ......
Adareyi Vijaya obata hadawathinma api
ස්තූතියි
w.m.danushka pushpa.kumara❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thawamath a nama a rupaya dakenaweta hadawatha pchchanawa wagay dananwa😭😭😭😭😭😭
❤️❤️❤️😘😘
Kalakanni JVP eka , Kalakanni JR , kalakani premadsa , lassana samanalayek apita nati kala 🥲🥲🥲
me loketa oba hoda wedi.ekai ikmanin apen obawa gaththe.
💗💗💗💗💗💗💗💗💗💗
Mama wejiwa dakke kiridiwela meting akakadi .puduma laksanak...nihathamanikama...me kalakanni manu lowa noipadi niwan suwayama athwewa!!!
.oba ada nathath hamadama ape hadawathe eidiwi . Obata niwan suwa....!!!
ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට! එය අපට සවියක් ❤️
තාම අපව Subscribe කරලා නැතිනම්, දැන්ම SUBSCRIBE කරන්න, අලුත් Videoවක් දාපු සැනින් දැනගැනීමට
මෙතුමා නැවත මේ ලෝකේ කොහේ හෝ ඉපදිලා දෙව් යන්ගේ බුදු න්ගෙ ආරක්ෂාවෙන් ඉදිරියේදී මෙම රට භාර ගනී යි.